අපනයන ආදායම ඉලක්ක කර ගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් අය-වැයෙන් වෙන් කර නොමැති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.