ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂ­ණ­යට එරෙ­හිව පළමු ජාතික ක්‍රියා­කාරී සැලැස්ම සමා­ලෝ­ච­නය කර­මින් 2025 – 2029 කාල­සී­මාව සඳහා පස් අවු­රුදු නව දූෂණ විරෝධී ජාතික සැලැස්ම සකස් කර තිබෙනවා.

ඒ බව කැබි­නට් ප්‍රකා­ශක ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (26) පැවති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *