අදානිගේ වැඩසටහන අප මෙරටට ගෙන ආ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කළොත් තවත් විදේශ ආයෝජන අප රටට ලැබෙනු ඇති බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
හිටපු ජනපති මේ බව පැවසුවේ හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන විසින් රචිත ‘ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය’ නම් කෘතිය එළි දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු විදු පියස ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගී වෙමින්.