බේරුවල ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයේ මෙතෙක් වගා නොකළ පුරන් කුඹුරු ඇතුළු ඉඩම් කැබැලි 1021ක්, ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතියෙන් පසු හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.

පාදාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරී නදීෂානි ද සිල්වාපවසා ඇත්තේ එම ගොවි බිම් මුඩු කුඹුරු සහ පහතරට එළවළු වගාව සිදු කළ භූමියන් බවයි.

අතහැර දමා ඇති වගාබිම් නැවත වගා කරන්නට රජය අවශ්‍ය පහසුකම් දෙන්නේ නම් ඒ පිළිබඳ ගොවීන් තවදුරටත් උනන්දු වනු ඇති බව ගොවි සංවිධාන නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *