ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

මත විමසුම් අනාවැකි පළ කළේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

එමෙන්ම මීළඟ රජය පිහිටුවීමට නම් ජයග්‍රහනය කරන පාර්ශ්වයට ස්වාධීන මන්ත්‍රීවරුන් හෝ සුළු පක්ෂ සමඟ වැඩ කිරීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයන් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *