රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ පේරා⁣දෙණිය ඒදඬුවාව ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *