නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි.

ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *