අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කර තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතනවල පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කළ බවයි.