ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.95ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.47ක් ලෙසයි.

මෙම අගයන් පසුගිය පෙබරවාරි 28වනදා පිළිවෙළින් රුපියල් 292.06ක් ලෙස සහ රුපියල් 300.58ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *