පාකිස්ථානයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස සටහන් වී ඇති බවයි.

භූ කම්පනය බලුකිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර – ගිනිකොන දෙසින් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *