මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ට අද (02) විශේෂ ස්තූතියක් නිවේදනයක් නිකුත් කරමින් පළකර තිබෙනවා.

ඒ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව ශ්‍රී ලංකා රජය මියන්මාර රජයට සහ ජනතාවට යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාර දක්වමින්.

භූ කම්පනයන් පීඩාවට පත් ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් යැවීමට දැක්වූ උනන්දුව , මානුෂිය ආධාර ලබා දීමට ඉදිරිපත් වීම ගැන ද එරට අමත්‍යවරයා කෘතවේදය පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *