රත්නපුර ඇළපාත දඹුලුවන බැකෝ පතල් කපමින් සිටි දෙදෙනක් දෝනාව කඩා ගෙන එම පතලට වැටී විෂ රසායනිකයක් ආඝ්‍රාහණය වීමෙන් මරණයට පත්වී තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹලුවන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක් හා 42ක් වනවිවාහක පුද්ගලයන් දෙදෙනෙ
ක්.

මිය ගොස් ඇති පුද්ගලයන් දෙදෙනා තවත් කණ්ඩායමක් සමග එම ස්ථානයේ බැකෝ පතලක් කපමින් සිටින අතරතුර දෝනාවට වැටී සිහිසුන්ව වැටී සිට ඇති බව ඇළපාත පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *