වෙරළ තීරයක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබෙනවා.

ඒ මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේදීයි.

මරණකාරිය වයස අවුරුදු 58ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරන බව මොරටුව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *