ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා දඹුල්ල සික්සර්ස් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

LPL වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් කුසල් පෙරේරාට අවස්ථාවක් ලබා නොදුන්නද නව මුහුණුවරකින් පැමිණි දඹුල්ල කණ්ඩායම ඔහුට අවස්ථාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කුසල් පෙරේරාට අමතරව දඹුල්ල කණ්ඩායමේ තවත් වෙනසක් සිදු කරමින් රංගන හේරත් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *