2025 වර්ෂයේ මාර්තු 31 වන විට සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති සුරාබදු අදායම බිලියන 61.3 ක් බව නිවේදනයක්
නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එය 2024 වර්ෂයේ පළමු කාර්තුවට වඩා 117.7%ක වර්ධනයක් .

සුරාබදු අදායම වැඩිවීමට හේතු ලෙස නව රජයේ ප්‍රතිපත්ති හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම බව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කරනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *