බෝට්ටුවක තිබී රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් මත්පෙති 370,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්.

සැකකරුව මීගමුව, පෝරුතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *