දශක දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔස්ට්‍රේලියාවේ පාතාල කල්ලි නායකයෙක් ඊයේ (04) ඇප මත මුදාහැර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අධිකරණය වාර්තා කළේ 59 හැවිරිදි Tony Mokbel බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මත මෙල්බන් අධිකරණයට රැගෙන ආ බවයි.
ඒ ඩොලර් මිලියන ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නායකත්වය දැරීම ඔහුට එරෙහි චෝදනාවටයි.