මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි උණුසුම් කාලගුණය සහ වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මෙලෙස විශාල පිරිසක් මිය ගොස් ඇති බවයි.

එලෙස මිය ගිය පිරිස් අතර වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන්ද වනවා.

මෙවර හජ් වන්දනාවට ලොව සිව් දෙසින් ඉස්ලාමීය බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *