කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (7) ඒකක 712.90 කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 14,660.45 ලෙසයි.
එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.5ක් ලෙස සටහන් වී තිබෙනවා.