මේ වසරේ ජූනි මස මුල් භාග­යට යෙදී ඇති හජ් උත්ස­වය වෙනු­වෙන් මක්කම වන්ද­නය (උම්රා) කිරී­මට අධික බැති­ම­තුන් පිරි­සක් පැමි­ණීම පාල­නය කිරීම සඳහා රට­වල් 14කට වීසා බල­පත් නිකුත් කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සෞදි රජය තීර­ණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හජ් වන්දන සමය අව­සන් වන­තුරු බල­පැ­වැ­ත්වෙන පරිදි උම්රා, ව්‍යාපා­රික සහ පවුල් වීසා බල­පත්‍ර අත්හි­ටු­වී­මට එරට රජය පිය­වර ගෙන ඇති බවයි.

සෞදි අරාබි වීසා ලබා­ගැ­නීමේ අව­සන් දිනය මේ මස 13 වැනි­දා­යින් නිමා­වට පත්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *