හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.