පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (08) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
ඒ ඊයේ පැවති News18 India විසින් සංවිධානය කරන ලද Rising Bharat 2025 සමුළුවට සමගාමීවයි.
මෝදිගේ ස්ථිර නායකත්වය යටතේ ඉන්දියාව නූතන ලෝකයේ ඉහළ උසකට ළඟා වී ඇති බවත් එහි ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ සඳහන් කළා.