ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ, කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා.

ඒ හේතුවෙන් රැම්පාට් විදියේ එම ගිලා බැස ගිය කොටස වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අඩි පහක පමණ විෂ්කම්භයකින් යුතු අඩි දහයක පමණ කොටසක් මෙලෙස ගිලා බැස තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *