අත්අඩංගුවගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් මෙන්ම නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් අතුරුදන්වීම ඇතුළු පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාළවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *