රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබාදීමට අද (10) නියෝග කළා.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ඔහුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.