ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84.71ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.33ක් ලෙස සටහන් වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *