ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (10) ඇමරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක වාර්තා වූ ඉහළම අගය මෙය බවයි.

චීනය සහ ඇමරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස රන් මිල ඉහළ යමින් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *