මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙසේ මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව සයුරේ කළ විශේෂ මෙහෙයුමකදීයි.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *