විදුලිබල පද්ධතිය සමතුලිත කිරීම සඳහා අප්‍රේල් 13 සිට අප්‍රේල් 21 දක්වා දිවා කාලයේ පස්වරු 3.00 දක්වා තම සූර්යය පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්යය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අර්ධ වශයෙන් විදුලිය ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධිවීමක් ඇති බැවින් විදුලි පද්ධතිය ස්ථායීව පවත්වා ගැනීම සඳහා එලෙස සිදු කිරීමට සිදුවන බවයි.
(rednewsalert.lk)