ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එහිදී නිවේදනය කළේ සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස වසා තැබෙන බවයි.
ඒ අනුව හෙට (14) දහවල් 1ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කෙරෙන බව වැඩිදුරටත් කතරගම දේවාලය නිවේදනය කරනවා.
(rednewsalert.lk)