උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත්වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙවර රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සමරන බවයි.

අගාධයට ඇද වැටී තිබූ රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින් ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට සමත් වූ බවද එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *