ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති මහජන රැස්වීමකට සහභාගී වෙමින්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී පනත අහෝසි කිරීමට පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *