ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු බදු 145%ක් දක්වා වැඩි කර ඇති බවයි.

කෙසේ වෙතත් රටවල් රැසකට පැනවූ තීරු බදු සඳහා දින 90ක විරාමයක් ප්‍රකාශ කිරීමට ඇමරිකාව පසුගියදා කටයුතු කළා.

මේ අතර ඇතැම් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන රැසක් තීරු බද්දෙන් නිදහස් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *