කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා.

ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්.

කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක්ද සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *