නිවසක උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ තල්ගහකොටුව, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අලුත් අවුරුදු දිනයේ නැකැත් චාරුත්‍ර ඉටු කිරීම සඳහා සූදානම් වෙමින් සිටින අතරතුර නිවසේ උඩුමහලේ අඩක් නිම කළ ස්ථානයකින් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ පිළිබඳ මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *