පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
පානම පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බවයි.
අතුරුදන් වූ තරුණයන් දෙදෙනා වයස අවුරුදු 23ක් වන මධ්‍යම පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිදුවීම සම්බන්ධයෙන් පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)