ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 37ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
මහනුවර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසන්නේ අප්‍රේල් මස 21 සිට 25 දක්වා එලෙස එම පාසල් වසා තබන බවයි.
(rednewsalert.lk)