ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ බලපෑමෙන් ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3357.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා රන් මිල 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *