2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසිද අහෝසි වනු ඇති බව සඳහන් වනවා.
(rednewsalert.lk)