වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලින්.

එමෙන්ම පසුගිය වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49870ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය දැනුම් දෙන්නේ මේ අතර පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙසයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *