අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ (21) ස්වර්ගස්ථ වී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර තිබෙන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *