බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට එමඟින් හානි සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *