ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට මාධ්‍ය වාර්තා කරාන්නේ එය කිලෝමීටර 10 ක් පමණ ගැඹුරින් සිදු වූ අතර උතුරේ ටැම්වර්ත් සහ දකුණේ කැන්බරා දක්වා දැනුණු බවයි.
එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය නිවේදනය කරනවා.
(rednewsalert.lk)