සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ප්‍රකාශ කළේ පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *