යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා.

ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙන් එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.

මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *