දැනට ඉන්දියාවේ සිටින පාකිස්ථාන ජාතිකයන්ට ඉදිරි පැය 48 තුළ ඉන්දියාවෙන් පිටව යන ලෙස එරට රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු රජය පාකිස්ථානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීමද නවතා ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *