බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්නැන්ඩෝ කොලර් ද මෙලෝට වසර 8ක් සහ මාස 10ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

ඒ දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළවයි.

ඒ අනුව එම චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ක්‍රියාත්මක කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *