ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යන විට ඔහු 68 වන වියේ පසුවුණා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *