වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත්කළ කමිටුවේ සහය සඳහා පොලිස් විමර්ශන කණඩායමක් පත්කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් 4දෙනෙකුගෙන් සමන්විත වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *