රුසියාව විසින් යුක්‍රේනය සමඟ පූර්ව කොන්දේසියකින් තොරව සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනපති Vladimir Putin ඇමරිකානු තානාපති Steve Witkoff වෙත පවසා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *